top of page

"Celebrating a Birthday with Us:
Your Guide to Sending Warm Wishes"

1.Payment
Please deposit Rs 1000 to the following bank account:

Bank Name: Bank of Ceylon
Account Name: A Plus Creations Pvt Ltd
Account Number: 87577558
Branch:Malabe

2.Form Filling
Fill out the provided form with the required information. The form may include details such as the child's name, age, birthday date, your name, and contact information.

3.Photo Upload
On the form or through a separate tab, upload 10 photos that you want to include in the birthday greetings message. Ensure the photos are in a format compatible with their requirements

(JPEG, PNG, etc.).

4.Bank Slip Upload
In the form or through a dedicated tab, upload a scan or clear image of the bank slip or transaction receipt as proof of payment. Make sure the details on the slip are clearly visible.

5.Submission
After completing all the required steps, submit the form with the uploaded photos and bank slip.

6.Confirmation
Wait for a confirmation message or call from A plus Kids TV regarding the telecast time and additional details. They will likely use the contact information you provided in the form. Please ensure that you provide accurate and complete information to facilitate the process. If you have any questions or concerns, don't hesitate to reach out to A plus Kids TV for further assistance.

01. මුදල් ගෙවීම
පහත සඳහන් ගිණුම් අංකයට පමණක් රුපියල් 1000ක තැන්පතුවක් සිදු කර අදාළ ගෙවීම අප වෙත තහවුරු කිරීමට කාරුණික වන්න.

බැංකුව :- ලංකා බැංකුව
ගිණුමේ නම :-  A ප්ලස් ක්‍රියේෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
ගිණුම් අංකය :- 87577558
බැංකු ශාඛාව :- මාලඹේ 

02. පෝරමය සම්පූර්ණ කිරීම 
ඔබගේ දරුවාගේ නම, වයස, උපන්දිනය, භාරකරුවාගේ නම සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සඳහන් කරන්න.

03. ඡායාරූප එවීම
ඔබට කැමති  ඡායාරූප 10ක් සමග උපන්දින සුබපැතුම් පණිවිඩය  අප වෙත යොමු කළ හැකි ය. ඡායාරූප  එවීමේ දී ( JPEG, PNG වැනි ) අයුරින් එවීමට කටයුතු කරන්න.

04. ගෙවීම් තහවුරු කිරීම 
බැංකුව  වෙත ගෙවීම් කල රිසිට්පතේ ස්කෑන් කළ පැහැදිලි  පිටපතක් හෝ පැහැදිලිව ලබාගත්  ඡායාරූපයක් හෝ ගෙවීම තහවුරු  කළ හැකි  මූලාශ්‍රය පැහැදිලිව එවීමට කටයුතු කරන්න. 

05. යොමුව
ඉහත  පියවරයන් අනුගමනය කිරීමෙන් පසු ඡායාරූප සහ ගෙවීම් විස්තර සම්පූර්ණ කිරීමෙන් පසු අප වෙත යොමු කළ හැකි වේ.

06. තහවුරු කිරීම 
ඔබට පණිවිඩයක් මගින් හෝ A ප්ලස් නාලිකාවේ මගින් ලබාදෙන ඇමතුමක් මගින් සිදු  කෙරෙනු ඇත. එහිදි සුබපැතුම විකාශය  වන වේලාවන් පිළිබඳ ඔබව දැනුම්වත් කෙරෙනු ඇත. පැහැදිලිව තොරතුරු සම්පූර්ණ කර එවීමෙන් ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි  බව දන්වමු. යම් ගැටලුවක් හෝ අවශ්‍යතාවක් වේ නම් විමසන්න. අප ඔබට සහය වීමට වගකීමට බැඳී සිටිමු.

Birthday  Details Form

Upload Phtos
Choose File

Your content has been submitted

An error occurred. Try again later

Birthday Surprise
bottom of page